
යුක්රේන රජයට යුද ආධාර ඇතුළු, බිලියන ගණනින් මූල්‍ය පරිත්‍යාග සිදු කිරීමට පෙර, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් රජය කළ යුත්තේ ඇමෙරිකාවේ පාසල්වල ආරක්ෂාව තර කිරීමට නව වැඩසටහන් සකස් කිරීම යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
හිටපු ජනාධිපති ට්‍රම්ප් මෙසේ පැවැසුවේ පසුගිය දා ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් කුඩා දරුවන් 21 දෙනකු සහ ගුරුවරියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වීම සැලකිල්ලට ගනිමිනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd