මහා බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව ආදී රටවල පැතිරෙන ‘වඳුරු උණ’ වයිරසය ඇමෙරිකානුවන් විසින් සමාජයට මුදා හරින ලද්දක් යැයි චීන සමාජ මාධ්‍ය හරහා කසුකුසුවක් නිර්මාණය වී ඇත.
මෙම ‘කසුකුසුව’ නිර්මාණය වී ඇත්තේ චීනයට පමණක් සීමා වූ ‘ෆේස්බුක්’ වැනි ‘වයිබෝ’ සමාජ මාධ්‍ය සේවාව ඔස්සේය.
ඇමෙරිකන් විද්‍යාඥයන් ඇමෙරිකාවේ පර්යේෂණාගාර තුළ ‘වඳුරු උණ’ වයිරසය නිපදවන්න ඇති බවත්, එය සමාජයට මුදා හරින්න ඇති බවත් චීන ජාතිකයන්ගේ අදහසය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd