
ඇෆ්ගනිස්තානයේ නගර දෙකක බෝම්බ පිපිරීම් සිදුවිය. පිපිරීම්වලට හසුවීමෙන් සිවු දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත්, 12 දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි.
කාබුල් අගනුවර බෝම්බ පිපිරීම සිදුවූයේ මුස්ලිම් දේවස්ථානයක බැතිමතුන් ඉලක්ක කර ගනිමිනි. සෙසු බෝම්බ පුපුරා ගියේ ඇෆ්ගනිස්තානයේ උතුරු දෙසින් පිහිටි මසාර් ඊ ෂරීෆ් නගරයේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd