
'කොවිඩ් 19' වසංගතයේ දී කළාක් මෙන් නොව, මේ වනවිට ලෝකයේ රටවල් රැසන ව්‍යාප්ත වන 'වඳුරු උණ' හෙවත් වඳුරු පැපොල වයිරසය සඳහා මහා පරිමාණයෙන් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම අවශ්‍ය නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
'වඳුරු උණ' යනු සරම්ප සහ වසූරිය අතර මැද එම පවුලට අයත් වයිරසයකි. පැපොල වයිරසයට නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත් 'වඳුරු උණ' සඳහා ද යෝග්‍ය වන අතර ඇතැම් රටවල් එම එන්නත් ඇණවුම් කර ඇති බව ද පැවැසෙයි.
කෙසේ නමුක් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ 'වඳුරු උණ' සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස බියක් ඇති කර ගැනීම පවා අවශ්‍ය නොවන බවය. තවමත් කිසිදු රටකින් 'වඳුරු උණ' මරණයක් වාර්තා වී නැත.
මෙහි ආරම්භය මධ්‍යම සහ බටහිර අප්‍රිකාවය. 'වඳුරු උණ' වඳුරන්ගෙන් මනුෂ්‍යයන්ට ව්‍යාප්ත වී ඉන්පසු මනුෂ්‍යයන් අතරේ පැතිර යන වයිරසයකි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
533
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1688
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වඳුරු උණට එන්නත් වැඩසටහන් ඕනෑ නෑ