
ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගනිමින්, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමේ ද අරමුණින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් ඇමෙරිකාවට පැමිණ සිටී.
ඇමෙරිකාව සහ නවසීලන්තය අතර වෙළෙඳ සහයෝගීතා ගිවිසුමක් 2017 වසරේ දී, ඇමෙරිකාවේ අවශ්‍යතාව අනුව එය වෙනස් විය. නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කර ඇත්තේ එම වෙළෙඳ ගිවිසුම යළි ස්ථාපිත කිරීමට උත්සාහ ගන්නා බවය.
“ඇමෙරිකාව ආසියානු කලාපයට ආර්ථිකමය වශයෙන් සම්බන්ධ වීමට උත්සාහ ගන්නවා. ආසියානු කලාපීය රටවල් රැසක් සමඟ ආයෝජන සහ වෙළෙඳ ගිවිසුම් ඇති කරගෙන තිබෙනවා. ඔවුන්ට නවසීලන්තය සමඟත් නව වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමට අවස්ථාව තිබෙනවා.” යැයි වොෂින්ටන් අගනුවරදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නවසීලන්ත අගමැතිනිය ඇමෙරිකාවේ සංචාරයක