’ඔමික්‍රෝන්’ චීනයට
ලොව පළමු ’ඔමික්‍රෝන්’ මරණය මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙද්දී, චීනය ප්‍රකාශ කළේ එරටින් ද ’ඔමික්‍රෝන්’ ආසාදිතයන් වාර්තා වීමට පටන් ගෙන ඇති බවය. මේ වනවිට, ’ඔමික්‍රෝන්’ පමණක් නොව, චීනයෙන් ’ඩෙල්ටා’ සහ ’ඩෙල්ටා ප්ලස්’ යන ’කොවිඩ් 19’ වයිරස විකෘති ද හමුවීමට පටන් ගෙන තිබේ.