ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර මගී දුම්රියක සිදුවුණු වෙඩි තැබීමකින් එක් අයකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, තවත් අයකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.
වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් තුවාල ලැබූ තිදෙනකු රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගෙන ඇත. වෙඩි තැබීමේ සිදුවීම වාර්තා වන්නේ මුනි ෆ්රොස්ට් හිල් දුම්රිය පැමිණි මගී දුම්රියේය.
වෙඩි තැබූ තැනැත්තා කැස්ට්‍රෝ දුම්රිය පොළෙන් දුම්රියෙන් පැනගෙන පලා ගිය බවත්, ඔහු සෙවීමට මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්විණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd