චීනයේ ප්‍රධානත්වයෙන් 14 වැනි ‘බ්‍රික්ස්’ සමුළුව බෙයිජීං අගනුවරදී ආරම්භ වෙයි. ‘බ්‍රික්ස්’ යනු බ්‍රසීලය, ඉන්දියාව, රුසියාව, චීනය සහ දකුණු අප්‍රිනාව යන රටවල රාජ්‍ය නායකයන්ගේ එකමුතුවය.
‘කොවිඩ් 19’ වසංගතයෙන් පසු, රුසියන් යුක්රේන යුද්ධයෙන් එල්ල වන බලපෑම් හමුවේ, ගෝලීය අස්ථාවරත්වයක් පවතින අවස්ථාවක, සංවර්ධන ඉලක්ක කරා යෑමට නායකත්වය ලබා දීම චීනයේ අරමුණ වී ඇත.
‘බ්‍රික්ස්’ රාජ්‍ය නායකයන් හමුවෙමින් චීන ජනාධිපති ෂී ජින්පින් පැහැදිලි කළේය. නව ගෝලීය සංවර්ධන වැඩපිළිවෙළකට යෑමට චීනය අපේක්ෂා කරනවා යැයි ද චීන ජනාධිපති ෂී ජින්පින් සෙසු ‘බ්‍රික්ස්’ නායකයන් හමුවෙමින් පැහැදිලි කිරීම නියමිත බව පැවැසෙයි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘බ්‍රික්ස්’ සමුළුව චීනයේ