
සෝවියට් දේශයේ හමුදා හිට්ලර්ගේ නාසි හමුදා පරාජය කිරීමේ ‘අනුස්මරණ සහ ශෝක දින‘ සැමරුම් උත්සවය අද (22) රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් රුසියාවේ මොස්කව් නුවරදී පැවැත්විණ.
සෝවියට් දේශයේ හමුදා 1941 වසරේ ජුනි 22 දින ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජර්මානු නාසි හමුදා පරාජයට පත් කළේය. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුද්ධයේදී දිවිපිදූ සොල්දාදුවන්ට පුෂ්පෝහාර දැක්වුවේය.
ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසි හමුදා බාබරෝසා මෙහෙයුමේදී 1941 වසරේ ජූනි 22 දින සෝවියට් දේශයට පහර දුන්නේය. ‘අනුස්මරණ සහ ශෝක දිනය‘වෙනුවෙන් සැමරුම් උත්සව යුක්රේනයේ මෙන්ම බෙලරුසයේද පවත්වනු ලබයි. ඒ යුක්රේනය සහ බෙල්රුසය සෝවියට් දේශයේ කොටසක්ව තිබූ නිසාවෙනි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd