
නෝර්වේ රාජ්‍යයේ, ඔස්ලෝ නුවරට නුදුරින් වීදියක, රාත්‍රී සමාජ ශාලාවක් තුළ වෙඩි තැබීමක් සිදුවුණු බවත්, වෙඩි තැබීමෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ගණන 14 කි. වෙඩි තැබීම කළ තැනැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත් එය 'ත්‍රස්ත ක්‍රියාවක්' විය හැකි යැයි පොලිසිය සැක කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගටම පැවැත්වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd