ඇමෙරිකාවේ දුම්වැටිවල අඩංගු නිකටින් ප්‍රමාණය, ‘ඇබ්බැහි නොවන මට්ටමට’ අඩු කිරීමට ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය තීරණය කර තිබේ.
බයිඩන් පරිපාලනය ගත් මෙම තීරණය දුම්කොළ කර්මාන්තයට සහ සිගරට් නිෂ්පාදනයට ප්‍රබල පහරක් වනු ඇති බව පැවැසෙයි.
මේ වනවිටත් මෙම තීරණය සම්බන්ධයෙන් ඇමෙරිකන් සිගරට් නිෂ්පාදකයන් සිය අප්‍රසාදය පළ කර ඇති බව ද වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd