
ඉන්දීය ජනාධිපතිවරණය ජූලි 18 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා නාම යෝජනා කැඳවීම මේ වනවිට සිදුවෙයි.
පාලක භාරතීය ජනතා පක්ෂය ජනාධිපති ධුරය සඳහා කාන්තාවක නම් කර තිබේ. ඇය 64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු ය.
ද්‍රෞපදී මුර්මු ඉන්දීය ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරයි. ජනාධිපති ධුරය හිමිවුවහොත්, දකුණු ඉන්දියාවේ ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන පළමු ඉන්දීය ජනාධිපතිනිය වනු වනු ඇත්තේ ද්‍රෞපදී මුර්මු ය.
ඇය 2015 දී ජර්කාන්ද් ආණ්ඩුකාරවරිය ලෙස එම ධුරය හොබවා තිබේ. ජර්කාන්ද් ආණ්ඩුකාර ධුරයට පත්වුණු පළමු කාන්තාව වන්නේ ද මැයයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd