ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර සිදුවුණු වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියකු ද ඇතුළු තිදෙනෙක් තුවාල ලැබූහ. වෙඩි ප්‍රහාරයෙන් 15 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත් විය.
වෙඩි තැබීම සිදුවී ඇත්තේ 14 සහ යූ වීදිය අසල සංගීත සැණකෙළියක් අතරතුරේදීය. වෙඩි තැබූ තැනැත්තා පලා ගොස් ඇති බවත් ඔහු සොයා විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසා තිබේ. වෙඩි තැබීමට හේතුව ද මෙතෙක් අනාවරණය වී නැත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd