භාණ්ඩ ප්‍රවාහන රුසියන් ගුවන් යානයක්, එරට රයාසාන් නුවරට ආසන්නයෙන් කඩා වැටුණි. යානය අනතුරට පත් වෙද්දී නියමුවන් ද ඇතුළු කාර්ය මණ්ඩලයේ නව දෙනකු එයි සිටි අතර, එයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
බරපතළ ලෙස තුවාල ලැබූ සෙසු හය දෙනා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. යානයේ අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. අනතුරට පත් වී කඩා වැටුණේ ‘ඉලිසුහින් 76’ වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන යානයකි. ‘ඉලිසුහින්’ යනු රුසියාවේ නිෂ්පාදනය කෙරෙන ගුවන් යානයකි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd