ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ එකම පවුලේ 9 දෙනෙකු අධික ණය බර හේතුවෙන් දිවි නසා ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මොවුන් දිවි නසාගෙන ඇත්තේ විෂක් ආහාරයට ගැනීමෙන් යැයි මාධ්‍ය වැඩි දුරටත් පවසා තිබේ.
මෙසේ දිවි නසාගෙන ඇත්තේ සහෝදරයන් දෙදෙනකු, ඔවුන්ගේ බිරියන්, දරුවන් සහ මව යැයි ද පැවැසෙයි.
දිවි නසාගත් එක් සහෝදරයෙකු ගුරුවරයෙක් බවත්, අනෙක් සහෝදරයා පශු වෛද්‍යවරයෙකු බවත් පොලිසිය පවසා ඇත.
(ඉන්දීය මාධ්‍ය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd