
දැඩි මුල්‍ය අර්බුදයකට මුහුණ දෙන පාකිස්තානයට චීනයෙන් තවත් බිලියනව ගණනක ණයක් ලැබී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
චීන බැංකු සමූහයකින් ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක ණයක් පාකිස්තාන මහ බැංකුවේ ගිණුමට බැර කර ඇති බව නිවේදනය කළේ පාකිස්තාන මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මයිල් ය.
පාකිස්තානයේ ක්ෂය වී ඇති විදේශ විනිමය සංචිත ඉහළ යෑමට මෙම ණය මුදල හේතුවක් වනු ඇති බව ද පාකිස්තාන මුදල් අමාත්‍යවරයා නිවේදනය කළේ ට්විටර් පණිඩුවයක් නිකුත් කරමිණි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd