‘සුනාමියට බිලිවූ 400ක් තවමත් හඳුනාගෙන නෑ‘ බැංකොක්හිදීය (රොයිටර්) වසර 2004 දී ආසියානු කලාපයේ රටවලට බලපෑ සුනාමියෙන් මියගිය 400කගේ අනන්‍යතාව තවමත් හඳුනා ගෙන නැතැයි තායිලන්ත පො 26 December 2016
නත්තල්දා ජර්මනියේ නගරයක් හිස් කරයි දෙවැනි ලෝක යුද සමයේ භාවිත කළ ටොන් 1.8ක් බරැති බෝම්බයක් ජර්මනියේ දකුණු දිග ඔග්ස්බර්ග් නගරයේ දී හමුවීමෙන් පසු එය නිෂ්ක්‍රීය කිරීමට නත 26 December 2016
සුපිරි තරුවක් නිවී යයි සුපිරි පොප් ගායකයකු වූ ජෝර්ජ් මයිකල් (53) මියගිය බව විදෙස් පුවත් සේවා පවසයි. ඔක්ස්ෆෝඩ්ෂයර් හි ඔහුගේ නිවසේ යහන මත ඔහු මියගොස් සිටි බව ක 26 December 2016
චීලී හෙල්ලෙයි චිලී රාජ්‍යයට රිච්ටර් මාපාංක 7.7ක අගයකින් යුත් භූකම්පනයක් බලපැවැත්වූ බවත් ඒ සමගම සුනාමි අනතුරු සංඥා ද නිකුත් කළ බවත් විදෙස් පුවත් ස 26 December 2016
පිලිපීනයට සුළි කුණාටුවක් පිලිපීනයට ප්‍රබල සුළි කුණාටුවක් බලපවත්වා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. නොක්ටෙන් යනුවෙන් නම් කැර ඇති සුළි කුණාටුව පිලිපීනයට ආ 25 December 2016
ටියුනිසියා ත්‍රස්තයා ඉතාලියේදී වෙඩි කයි ජර්මනියේ බර්ලින්හි නත්තල් වෙළෙඳපොලක් තුලට ට්‍රක් රියකින් කඩා වදිමින් දොලොස් දෙනෙකු ඝාතනය කරමින් හතලිහක් පමණ තුවාල සිදු කිරිමේ ස 25 December 2016
ජපානය වැසිකිළි අලූත් කරයි වැසිකිළි යාමෙන් පසු ගත පිරිසිදු කර ගැනීමට තබා ඇති කඩදාසි රෝල අසළම තම තමන්ගේ ජංගම දුරකථනයන් පිරිසිදු කරගැනීම සදහා වෙනම කඩදාසි රෝලක 24 December 2016
ලිබියා ගුවන්යානය මුදා ගැනේ කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුව ඇතැයි මහත් ආන්දෝලනයක් ඇති කළ ලිිබියා ගුවන්යානය මෝල්ටා අන්තර්ජාතික ගුවන්තොටුපලට ගොඩබස්වා ඇතැයිද, 24 December 2016
'ලිඛියාවේ ගුප්ත ගුවන් කොල්ලයක්' මගීන් 118ක් රැගත් ලිබියා එයාර්බස් 320 ගුවන් යානයක් නාදුනන දෙදෙනකු කොල්ල කා ඇති බවත් මෝල්ටාවට ගොඩ බස්සන ලෙස ගුවන් නියමුවාට බල කර ඇති බවත 23 December 2016
“නත්තලට බොරු තෑගි : ගන්නේ බලාගෙනයි“ උත්සව සමයේ වෙළඳපොළට බෙදා හැරීමට ආනයනය කළ බව කියන ව්‍යාජ වෙළඳ භාණ්ඩ තොගයක් එංගලන්තයෙන් සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ම 23 December 2016
පූටින්-ට්‍රම්ප් න්‍යෂ්ටික බලය වැඩි කරති ඇමෙරිකා නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් න්‍යෂ්ටික බලය ව්‍යාප්ත කිරීමට සැලසුම් කරන බව වාර්තා වෙයි. රුසියා ජනපති වැල්ඩැමීර් පූටින් 23 December 2016
ඕස්ට්‍රේලියාව ත්‍රස්ත ප්‍රහාරයක් වළක්වයි ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඉලක්ක කරගෙන එළැඹෙන නත්තල් දිනය දා එල්ල කිරීමට සැලසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාරයක් ඕස්ට්‍රේලියා පො 23 December 2016
ඇලෙප්පෝව හමුදාව අතට ත්රස්තවාදීන්ගේ පාලනයේ තිබු සිරියාවේ ඇලෙප්පෝ නගරය සම්පුර්ණයෙන් රජයෙ හමුදා අත්පත් කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිවිල් ජ 23 December 2016
පිලිපීන ජනපති කට නිසා නහී? තමන් මත්ද්‍රව්‍ය සැකකරුවන් තිදෙනකු මරා දැමූ බවට පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩුටර්ටේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ප 22 December 2016
සාජා නුවර විස වායුවකින් තිදෙනෙක් මරුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර අල් කඩිසියා හි දී විස වායුවක් ආඝ්‍රාණය වීමෙන් පාකිස්තාන ජාතිකයන් තිදෙනෙක් මියගොස් ඇතැයි ව 22 December 2016
ලන්ඩන් ඉස්ලාම් ක්‍රිස්තියානි සංවිධාන දුප්පතාට සෙවන දෙයි එංගලන්තයේ ලන්ඩන් නුවර මුස්ලිම් හා ක්‍රිස්තියානි සංවිධාන එක්ව එරට නිවාස අහිමි අයට හා අවශ්‍යතා ඇති අයට උපකාර කිරමින් සිටින බව බීබ 22 December 2016
බර්ලින් ප්‍රහාරයේ සැකකරු හඳුනාගනී ජර්මනියේ බර්ලින් නුවරට එල්ලවූ ප්‍රහාරයේ සැකකරු ලෙස 24 හැවිරිදි ටියුනීසියා ජාතිකයකු හඳුනාගෙන ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ඔහ 22 December 2016
කාබුල් මන්ත්‍රී නිවසකට ත්‍රස්ත ප්‍රහාරයක් ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නිවසකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පස් දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් ම 22 December 2016
නයිජීරියාව ප්ලාස්ටික් හාල් රාජසන්තක කරයි නයිජීරියාවට ව්‍යාපාරකයකු වංචනික ලෙස ආනයනය කළ ප්ලාස්ටික් සහල් ටොන් දෙක හමාරක් එරට රේගුව රාජසන්තක කළ බව වාර්තා වෙයි. මේ තොගය උත් 21 December 2016
තමිල්නාඩු මහ ලේකම්ගේ නිවසට ආදායම් බදු නිලධාරීහු පනිති දූෂණ චෝදනා සම්බන්ධයෙන් තමිල්නාඩු ආදායම් බදු නිලධාරීහු අද තමිල්නාඩු මහ ලේකම් පී රාමා මොහාන් රාඕට, ඔහුගේ පුතාට, ඥාතීන්ට සහ හිතවතුන් 21 December 2016
කොලොම්බියා යානයක් කඩා වැටෙයි කොලොම්බියා කාර්ගෝ ගුවන් යානයක් අනතුරට පත්වී පස් දෙනකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ගුවන්ගත කර විනාඩි තුනක් වැනි කෙටි කාලය 21 December 2016
ඇමෙරිකාවේ තෙල් හා ගෑස් කැණීම් සදහටම තහනම් ඇමෙරිකාවට අයත් ගැඹුරු මුහුදේ තෙල් සහ ගෑස් කැණීම් ස්ථීරවම තහනම් කිරීමට ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ආක 21 December 2016
මෙක්සිකෝවේ ගිනිකෙළි වෙළඳපොළක පිපිරීමකින් 26ක් මරුට මෙක්සිකොවේ මෙක්සිකෝ නගරය ආසන්නයේ ගිණිකෙළි අලෙවිසල් සංකීර්ණයක සිදුවූ පිපිරීමකින් 26දෙනකු මියගොස් 60දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් 21 December 2016
පකිස්තානය 5000 නෝට්ටුව ඉවත් කරයි? පකිස්තානයේ රුපියල් 5000 නෝට්ටුව(ශ්‍රි ලංකා රුපියල් 7168 ) ඉවත් කිරීමට එරට සෙනෙට් සභාව තීරණය කර ඇතැයි වාර්තා වෙයි.මීට එරට ආණ්ඩුවේම විරෝධ 20 December 2016
“ට්‍රම්ප්ගේ සාර්ථකත්වය අපෙත් සාර්ථකත්වය“ ඩොනල්ඩ් ට්‍රම්ප් සාර්ථක වුවහොත් තමන් ඇතුළු සෑම පුරවැසියෙක්ම සාර්ථක වන බව ඇමෙරිකා ජනපති ආර්යා මිචෙල් ඔබාමා පවසයි. ජනාධිපති බැර 20 December 2016
ලෝක රූ රැජිණ කිරුළ පුවටෝ රිකෝ රාජ්‍යයට පුවටෝ රිකෝ රාජ්‍යයේ ස්ටැපනි ඩෙල් වැලී 2016 ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළඳුවාය. ඇමරිකා එක්සත් ජනපදයේ පැවැති 66 වැනි ලෝක රූ රැජිණ තරගාවලිය 20 December 2016
මත්පැන් වෙනුවට සබන් දියර බීලා මත්පැන් වෙනුවට සබන් දියරයක් පානය කිරීම නිසා සයිබීරියාවේ අර්කුට්සක් නගරයේ 48දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් අසාධ්‍යව රෝහල් ගතකර 20 December 2016
දික්කසාදය නිසා කතක් මිය යයි සැමියාගෙන් දික්කසාද වී දෙවැනි කසාදයක් කරගත් බව කියන කතකට ඇෆ්ගනිස්තානයේ තලේබාන් ත්‍රස්තයින් පිරිසක් වෙඩි තබා මරා දමා ඇතැයි විදෙස 20 December 2016
තුර්කියේ රුසියා තානාපති වෙඩි තබා මරලා තුර්කියේ රුසියා තානාපති අන්ද්රේ කාලොෆ් ඝාතනයට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. තුර්කියේ හිටපු කැරලි මර්දන භටයකුගේ ව 20 December 2016
ජර්මනියේ වෙළඳපොළකට ලොරියක් කඩාවදී ජර්මනියේ බර්ලින් නුවර නත්තල් වෙළඳපොළකට කඩා වැදුණු ලොරි රථයක් හේතුවෙන් 9 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. මෙම සිදු 20 December 2016
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026