IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නිව්යෝර්ක් ගින්නෙන් 12ක් මරුට

ඇමරිකාවේ නිව්යෝර්ක්  නුවර බ්‍රොන්ක්ස්හි මහල් නිවාසයක ඇති වූ ගින්නකින් 12දෙනකු මියගොස් හතර දෙනකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. පොලිසිය පවසන්නේ තුවාල ලැබූවන් බරපතල තත්වයේ පසුවන බවයි. මියගිය අය අතර  කුඩා දරුවන් හතරදෙනකු ද සිටින බව පැවසේ.
 
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවන සේවකයන් 160ක් පමණ යොදාගෙන ඇති අතර මෙය මෑත ඉතිහාසයේ නිව්යෝර්ක් නගරයේ ඇතිවූ දරුණුතම ගින්න බව නගරාධිපති බිල් දි බ්ලාසියෝ පවසයි.
 
ගොඩනැගිල්ලේ සිරවී සිටි 12දෙනකු බේරාගත් බවද ගින්නට හේතුව සොයා පරීක්ෂණ දියත් කර ඇති බවද පොලිසිය පවසයි.
 
වසර 100ක් පමණ පැරණි මෙම ගොඩනැගිල්ලේ නිවාස 26ක් පමණ පිහිටා තිබූ බව මාධ්‍ය වාර්තා කර ඇත.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

නිව්යෝර්ක් ගින්නෙන් 12ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 728 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2390 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site