මොස්කව්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
සිරියාවේ ක්‍රියාත්මක අයි.එස් සංවිධානයට එරෙහි සටනේ ප්‍රධාන කාර්ය භාරය අවසන් වී ඇතැයි රුසියා විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් පවසා තිබේ.
රුසියාවේ රාජ්‍ය පුවත් සේවයක් වන ආර්.අයි.ඒ පුවත් සේවයට සර්ගේ ලැව්රොව් ඒ බව ප්‍රකාශ කර ඇත.
සිරියාවේ දැන් තිබෙන ප්‍රධානතම කාර්ය අල් කයිඩා සංවිධානයෙන් කැඩී ගිය ජබාත් අල් නුස්රා කණ්ඩායම පරාජය කිරීම යැයි ද රුසියා විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. ජබාත් අල් නුස්රා කණ්ඩායම අල් කයිඩා සංවිධානයෙන් කැඩී ගිය සංවිධානයක් වන අතර අල් නුස්රා පෙරමුණ යනුවෙන් ද හැඳින්වෙයි.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd