‘‘දේශපාලන පලිගැනීම් කොමිසමේ නිර්දේශ අධ්‍යනයට ජනාධිපති, කොමිසමක් පත් කරලා‘‘
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ අවසන් නිර්දේශ පිළිබද අධ්‍යයනය කිරීමට ජනාධිපතිවරයා වෙනම කොමිසමක් මේ වන විට පත් කර ඇති බවත් , ඒ අනුව එම කොමිසම අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබද කරුණු සලකා බලමින් සිටින බව ජනාධිපති නීතී අධ්‍යක්ෂක ජනරාල්වරයා අද (30) අභියාචනාධිකරණයට දැන්වීය.