(සුජිත් හේවාජුලිගේ )
දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති කොරෝනා ප්‍රභේදය මෙරටින්ද වාර්තා වීමේ අවදානමක් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය .
කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙසේ සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු ඇවිල්ලා වගේ...
මෙයා කියනවා අවදානමක් කියලා. ඡන්න ඇමැති කියනවා එන්න තියෙන මාර්ග වැහුවා කියලා. දැන් දෙයියෝ කියන දේ තමා ඊළඟට... පේන විදියට මේ තටමන්නේ හොඳකට නොවේ..
ඔහොම ගියොත් කොරෝනා වෛරස් සේරම ලංකාවට එයි වගේ... ඔහොම ගියොත් රට අරිනවා බොරු...