රැජිනට ගෞරව කළ කාන්තාව
දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය එංගලන්තයේ ලන්ඩන් නුවරට ගෙන ඒමට පෙර, එය ස්කොට්ලන්තයේ ශාන්ත ගයිල්ස් දේවස්ථානයේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබියදී, ඊට අවසන් ගෞරව දැක්වීමට ප්රථමයෙන් අවස්ථාව ලැබුණේ ශ්රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවකට යැයි පැවැසෙයි.