ලක්ෂ 80 ඇම්බර් සමග තුනක් මාට්ටු
රුපියල් ලක්ෂ 80කට විකිණීමට ගෙනා සංරක්ෂිත මුහුදු තල්මසුන්ගේ වමනය, හෙවත් ඇම්බර් යනුවෙන් හදුන්වන කිලෝ 02 ග්රෑම් 646 ක් බරින් යුත් කොටස් තුනක් ඒවා ළඟ තබාගත් විශ්රාමික ආබාධිත හමුදා සෙබලකු ඇතුළු තිදෙනකු නැදගමුව කෙහෙල්බද්දර ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.