
(අංජුල මහික වීරරත්න)
චීනයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර හමුවක් බෙයිජිං හි ග්‍රේට් හෝල්හි දී අද (27) පැවැත්විණි.
එහිදී චීන ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සුහදව පිළිගත්තේ ය.
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය යෝජනා ක්‍රම ඉදිරිපත් කළ වහාම ඊට චීනයේ සහයෝගය ලබාදෙන බව චීන ජනාධිපතිවරයා මෙහිදී සහතික කළේ යැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මට ආරන්චියි තමුන් තායිලන්තයට ගිහින් කරපු දේවල්...." " හි... හි..දන්නේ නැත්ද ජනාධිපතිතුමෝ ,යාලුවෙක් කියලා හිතපු එකෙක් යෝජනාවක් කළා ..ඉතින් මමත් ගියා ... මම හිතුවේ " අහවල් වැඩෙත් "ඉන්ක්ලුඩ් කියලා ..අන්තිමට වසලජ්ජාව ..ඒකා මාව කෑවා ..ඇවිල්ලා මාධ්‍ය කාරයින්ටත් කියලා..." " හරි..හරි හැබැයි මේ චීනය !!! ඒ වැඩ මෙහෙ බැහැ !!! මොනවා හරි ජරා වැඩක් කරලා අහුවුනොත්..අහවල් රටේ අගමැති කියලා අපි සලකන්නේ නැහැ ස්ත්‍රී දුෂණයට මෙහෙ දඬුවම දන්නවා නේද ? ජුන්ඩා බාගෙට කපනවා !!! හරි දැන් යනවා..කුස්සියට ගිහින් තියෙන දෙයක් කාලා ,නාලා නිදාගන්නවා.තමන්ගේ ගමන් බිමන් ගැන අපි අවධානයෙන් ඉන්නේ "
පිනට කකා බිබී අපේ සල්ලි උදුරා ගෙන ලෝකය වටේ රවුම් ගහනවා, කමක් නැහැ තව ටික ලිප ගිනි මොලවන තෙක් දිය සැළියේ සැප යක් කකුළුව දිය කෙළියේ කියලා ලෝවැඩ සඟරාවේ වීදාගම මෛත්‍රෙය මහනාහිමියෝ ලිව්වේ මොවුන් ගැන දැනගෙන වෙන්න ඕනා.
රටට කිසිම වැඩක් නොකරපු හැමදාම හොරු වෙනුවෙන් අත් උස්සපු පෙනීහිටපු අමනයෙක්
රටේ කරුමෙට උපන් සතේකට වැඩක් නැති මිනිසෙක් ,