අල්ලස් ගත් කොස්තාපල්-සැරයන් මාට්ටු
රථවාහන වරදක් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකිරීමට රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත්තේ යැයි කියන යාපනය, මල්ලාවි පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඊට ආධාර අනුබල දුන්නේයැයි කියන පොලිස් සැරයන් වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි.