IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රෑට දඩ ගෙවන්න ඇරලා තියෙන තැපැල් හල් මෙන්න

 

(අංජුල මහික වීරරත්න)

 දිවයින පුරා පිහිටි රාත්‍රී සේවාවාර සහිත තැපැල් කාර්යාල මගින් රාත්‍රී කාලයේදී රථවාහන දඩ පත් ගෙවීමේ පහසුකම ලබා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව රථ වාහන දඩ පත්‍රිකා රාත්‍රී කාලයේදී ගෙවීමට පහසුකම් සලසා ඇති තැපැල් කාර්යාල ලේඛනය තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී.සත් කුමාර මහතා විසින් ඉදිරිපත් කර තිබේ.



අදහස් (8)

රෑට දඩ ගෙවන්න ඇරලා තියෙන තැපැල් හල් මෙන්න

Buddhika Wednesday, 27 March 2024 01:53 PM

කෝ ඉතින් ලැයිස්තුව මෙතැන නැහැනේ...

:       1       3

Mo77 Wednesday, 27 March 2024 02:31 PM

මේක පිස්සු රටක්. අද ලෝකයේ දියුණුයි ඇප් එකකින් මේවා ගෙවන්න පුළුවන්. ඒ ඇප් එකෙන්ම රිසිට් එක පෙන්නනවා. ඒවගේම අදාල තැනට කිව්ව කියල ිිි දන්නවා. චීනය වගේ රටවල්වල මේ ඇප් තියෙනවා. සම්පූර්ණයෙන්ම ස්මාට් විදියට විදුලිය වීම් වගේ ඒවා කරන්න පුළුවන්. තනි ඇප් එකකින් සියලූම දේ කරගන්නත් පුළුවන් එම ඇප් එක හදන්න වෑවෙන්නේ ලොකු මුදලකුත් නෙමෙයි.

:       0       12

sachith Wednesday, 27 March 2024 03:02 PM

අනේ ඇත්තට, මේ රටනම් යන්නේම පිටිපස්සට... රථවාහන දඩපත් ඔන්ලයින් ක්‍රමයට ගෙවන්න හදන්නේ නැතිව තවත් වියදම් වැඩි කරනවා.

:       0       18

sakalan Wednesday, 27 March 2024 03:23 PM

මේවා අමුම අමු මෝඩ වැඩ. රථවාහන වරදක් කලොත් ඊට අදාළ දඩ මුදල දින 14 ක් ඇතුළත ගෙවන්න නියම කරලා ඒ මනුස්සයාට යන්න දෙන්න. දඩය නොගෙව්වොත් දඩ මුදල දෙගුණ වීම වැනි දඬුවම් හඳුන්වා දෙන්න. නැතිව රෑ තිස්සේ තැපැල් හල් ඇරලා තියාගෙන කරන්නේ අමූලික බොරු වැඩක් වගේම නාස්තියක්... දඩය ගෙවනකම් රියදුරු බලපත්‍රය තබාගැනීම වැනි ක්‍රියා නිසා පොලිස් නිලධාරීන්ට පගාව ලබාදීමට මිනිසුන් පෙළඹෙනවා. කට ඇරියොත් AI ගැන තමයි බොහෝ අය කියවන්නේ නමුත් තවමත් ඉතා සරල තාක්ෂණය වත් යොදාගන්නේ නැහැ...

:       0       19

සමරසිංහ Wednesday, 27 March 2024 06:24 PM

ඔය වැඩේ පොලිස්පතිගේ නැත්නම් ආරක්ෂක අමාත්‍යාංශයේ රාජ්‍ය ආදායම් ශීර්ෂයට මුදල් එකතු කරන්න පුළුවන් ආකාරයට බැංකු ගිණුමක් විවෘත කරන්න බැරිද? එහෙම කරලා ඔන්ලයින් මගින් මුදල් අයකරන්න ක්‍රමයක් හදන්න කියලා වගකිව යුත්තන් මතක්කරනවා. එහෙම නැතුව තැපැල් කාර්‍යාල නිලධාරි සඳහා අමතරව වියදම් කරන්නත් ලැබෙන මුදල් නාස්තියක් වීමටත් හේතුවක් වෙනවා.. එහෙම එකක්වත් කරන්න බැරි නම් මොකක්ද තාක්ෂණයේ දියුණුව කියන්නේ..?

:       0       8

Perera Thursday, 28 March 2024 03:39 AM

නූතන ක්‍රමවේද ගැන දන්නේ නැති බූරුවෙක් ගත්තු තීරණයක් වගේ.මොලයක් තියන එවුන් ඉන්න ඕන සුබවාදී ක්‍රමවේද ගැන තීරණ ගන්න .ඇමතිගෙන් පටන් ගත්තම පහලට ඉන්න එවුන් මෙලෝ හසරක උගත්කමක් බුද්ධියක් තියන එවුන් නෙමෙයි නේ

:       0       0

Asela Thursday, 28 March 2024 07:16 AM

ගොබ්බ හැත්තක් රට පාලනය කරන්නේ. Artificial intelligence තිබෙන නවීන ලෝකයේ අපේ උන් තව තවත් වලපල්ලට යනවා. මිනිසුන් නවීන තාක්ෂණයට යනවට දේශපාලකයා කැමති නැහැ

:       0       0

D P Liyanage Thursday, 28 March 2024 08:45 AM

මෙහි ලැයිස්තුවේ කළුතර දිස්ත්‍රික්කයේ එක තැපැල් කාර්යාලයක්වත් නැත. එය ඉතා අසාධාරණ ය. නැතහොත් කළුතර දිස්ත්‍රික්කයේ රථවාහන වැරදිකරුවන් නොමැති බව එයින් ගම්‍ය වේ. එය නොවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site