මීරිගමින් ගිනි අවි කම්හලක් මතුවේ
කම්මලක් පවත්වාගෙන යන මුවාවෙන් ගල් කටස්, විවිධ අන්දමේ ගිනි අවි, උණ්ඩ, පතුරොම්, ආදිය නිෂ්පාදනය කරමින් විකිනීමේ හා කුලියට දීමේ යෙදුනු බව කියන පිය පුතු දෙපලක් එසේ සැකසූ ගිනි අවි හා උණ්ඩ ඇතුළු දේපල රැසක් සමග අද කල්එළිය ඩන්කන් මාවත ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.