(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
පානදුර පින්වත්ත ප්‍රදේශයේ අද අළුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් එක් අයෙක් බරපතල තුවාල ලබා ඇති බව පින්වත්ත පොලිසිය පවසයි.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ පානදුර සහ පින්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බව පොලිසිය කීය.
එක් යතුරුපැදියක් වාද්දුව දෙස සිට පැමිණ පින්වත්ත පිරිවෙන පාරට හැරවීමට උත්සාහ කර ඇති අතර, අනෙක් යතුරුපැදිය පානදුර දෙසින් පැමිණ මුහුණට මුහුණ ගැටී ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd