
භූතානයේ ජිග්මේ කේසාර් නම්ග්යෙල් වැන්ග්චුක් රජුගේ විශේෂ ආරාධනාවක් පිළිගත් ඉන්දීය අග්‍රාමාත්‍ය භූතානයේ නිල සංචාරයක නියැළී සිටී.
වැන්ග්චුක් රජු, අග්‍රාමාත්‍ය මෝදි උණුසුම් ලෙස පිළිගත් අතර, ලින්කානා මාලිගයේදී මෝදි වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු වෙනුවෙන් භූතාන රජ මාලිගයේ මේ අයුරින් භෝජන සංග්‍රහයක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.
රජ මාලිගයට ගිය මෝදිට භූතාන රජුගේ 'රජ පැටවුන්' හමුවීම හැකිවිය. මෝදි ඔවුන් සමඟ ඡායාරූපවලට ද පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භූතානයේ රජ පැටව් ලංකාවේ කුමාරවරු...!