
(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර මුවංගල මාර්ගයේදි කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටිමෙන් සිව්දෙනෙක් තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි.
කැබ් රථය හිගුරාන දෙස සිට අම්පාර දෙසට ධාවනය කර ඇති අතර මොටර් රථය මාර්ගය අයිනේ නවතා තිබි ඇත.
කැබ් රථයේ ටයරයක හුලං බැසිම නිසා රියදුරුට එය පාලනය කිරිමට නෙැහැකිව කැබ් රථය මොටර් රථය උඩට ගොස් නැවති මෙම අනතුර සිදුව තිබේ.
කැබ් රථයේ ගමන් ගත් සිව්දෙනෙකු මෙසේ තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හැමදාම බැලුවොත් රිය අනතුරු...