(අංජුල මහික වීරරත්න)
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු වූවන්ගේ ගැටලු කඩිනමින් විසදීම සදහා වන යෝජනා ඇතුලත් විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.ෙමෙම කැබිනට් පත්‍රිකාව සැකසීම සදහා අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ කමිටුවක් ද පත් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා ඊට අදාල ආයතන වලට ආර්ථික අර්බුදය හා කොවිඩ් වසංගතය නිසා ගෙවීමට නොහැකි වූ නිසි ලෙස ඉදිරිපත් කෙරුණ සියලු බිල්පත් වලට අදාල ගෙවීම් මේ වන විට අවසන් කර ඇතැයි ද ඇමතිවරයා කීවේය. ෛඒ අනුව පසුගිය වසරේ එලෙස ගෙවා අවසන් කෙරුණු බිල්පත් වටිනාකම රුපියල් මිලියන 12,501කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර යන්න වෙනවා කියලා දන්න නිසා ඉක්මනට තමන් කොන්ත්‍රාත් දුන්න අයගේ මුදල් ගෙවලා ඉවර කරනවා. එයාල දුන්න කොන්ත්‍රාත් නිසා එයාලටම තමයි ඒ මුදල්.
අම්මෝ හෙන ලොකු වැඩක් කරලා මේකා...