(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
නිවිමෝනියාව සහ වකුගඩු රෝගිි තත්ත්වයන් පෙලෙමින් සිට මියගිය පුද්ගලයකුගේ සිරුර සමිබන්දයෙන් බලන්ගොඩ මුලික රෝහලේදී අද (27) දා පශ්චාත් මරණ පරික්ෂණය සිදුකරන අවස්ථාවෙිදි පෙනහල්ලේ තිබිි දතක් හමුවී ඇතැයි කියයි.
පශ්චාත් මරණ පරික්ෂණය බලන්ගොඩ මුලික රෝහලේ මෘත ශරිශාරගාරයේ දි අධිකරණ වෛද්‍ය නිළධාරිනි ඩි.චෙිිති සත්‍ය මෙනවිය විසින් සිදුකල අවස්ථාවෙිදි එම දත පෙනහල්ලේ තිබි හමු වු බව බලන්ගොඩ හදිසි මරණ පරික්ෂක පත්මෙන්ද්‍ර විජේතිලක මහතා පැවැසිය.
බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සුදුහකුරැගේ කරැණාරත්න (59) හැවිරිදි පුද්ගලයකුගේ පශ්චාත් මරණ පරික්ෂණ මෙලෙස පැවැත්විණ.
මොහු අධික ලෙස මත්පැන් පානය කිරිමට ඇබිබැහි වි ඇති පුද්ගලයකු බවත් කාලයක් තිස්සේ නිවිමෝනියාව රෝගයෙන් සහ වකුගඩු රෝගිි තත්ත්වයන් පෙලෙමින් සිට ඇතිබවත් නිවිමෝනියාව උස්සන්න විම හේතුවෙන් මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයේදි අණාවරණය වු බව ඒ මහතා කිය.
නමුත් මිට වසර කිහිපයකට පෙර එම දතක් ගැලවී ගොස් ලෙනහල්ලේ සිරැර වි ඇති බවට සැකකෙරෙන බවත් ද ඒ මහතා කිය. තමන්ගේ සිරැර සමිබන්දයෙන්වත් මොහු සැලකිල්ලක් දක්වා නොමැති බවද පත්මෙන්ද්‍ර විජේතිලක මහතා පැවැසිය.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිවිමෝනියාවෙන් මිය ගිය පුද්ගලයෙක්ගෙ පෙනහැල්ලෙන් දතක්
lankasiri Wednesday, 27 March 2024 08:53 PM
ඒ මනුස්සයා තමාගේ සිරුර ගැනවත් සැලකිල්ලක් දක්වලා නැහැ කිව්වාට දොස්තරලා දැනගන්න එපැයෑ... නිව්මෝනියා ලෙඩෙක් නම් Xray කරන්න. එහෙම කළා නම් දතක් පෙනෙහලුවල තියෙනවා කියලා අහුවෙනවානේ. සමහර විට පොඩි ළමයා කාලේ හිරවුණු කිරි දතක් වෙන්නත් පුළුවන්. අපේ දොස්තරලා සතපහකට වැඩක් නැහැ... ඔවුන් පඩි ගන්නවා විතරයි වැඩි හරියක් මිනිස්සුන්ව ඔවුන් සතේට දාලයි සලකන්නේ...!
ශාන්Thursday, 28 March 2024 06:15 AM
දොස්තරලා සත පහකට වැඩක් නෑ කියන්න කලින් වෙන රටකට ඇවිත් බලන්න සෞඛ්‍ය සේවා ලබා ගැනිම කොහොමද කියලා. මම ඉන්නේ සිංගප්පූරුවේ. අපේ ඇමතිලත් මෙහෙ එනවා බෙහෙත්හේත් කටයුතුවලට. නමුත් සාමන්‍ය ජනයා ලංකාවේ තරම් ගුණාත්මක හෝ ලාභාදායි සේවාවක් ලබන්නේ නෑ. අපේ තරම් හොඳ වෛද්‍යවරු හෝ හොඳ සෞඛ්‍ය සේවාවක් මහෙ නම් මම දකින්නේ නෑ. අපිට තියෙන දේ අගයක් නැතිකම.