
(අංජුල මහික වීරරත්න)
අම්පාර,හබරණ, කොස්ගම, කුරුණෑගල, පන්නල සහ වේයන්ගොඩ සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ඉදිකිරීමට රජය තීරණය කර තිබේ.
කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ මත මෙම බලාගාර ඉදිකිරීම සඳහා ආයෝජකයන් වෙත කොන්ත්‍රාත්තු පිරිනැමෙයි.
මෙගාවොට් එකේ සිට පහ දක්වා AC ධාරිතාවකින් යුත් මෙගාවොට් 70ක ධාරිතාවක් සහිත මෙම බලාගාර ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහන ගැහිල්ලක් ඡන්දයට කලින්...
පුනර්ජනනීය බලශක්තිය රටට අත්‍යාවශ්‍ය වේ. නමුත් මෙගා වොට් 70 ක සමස්ථ ධාරිතාවයෙන් යුත් සූර්ය කෝෂ බලාගාර කිහිපයක් ස්ථාපනය කිරීමට අවම වශයෙන් අක්කර 750ක්වත් අවශ්‍ය වන බව පෙනී යයි. මෙම සූර්ය කෝෂ විශාල කර්මතශාලා වල වහල මත සවිකිරීමට හැකිනම් සීමිත සම්පත් වලින් (භූමිය සහ ප්‍රාග්ධනය) වැඩි ප්‍රයෝජනයක් ගත හැකිය. නිෂ්පාදන ආර්ථිකයකට කැප වෙන මීළඟ රජයක් යටතේ වැඩි වැඩියෙන් කර්මාන්තශාලා ඉදිකෙරෙන බැවින් මෙම සාධකය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.