IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මීගමුවෙන් ගණිකාවන් 150ක් අල්ලයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මීගමුව ප්‍රදේශයේ නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන දෙකක තෙරපිවරියන් ලෙස සේවය කළ කාන්තාවන් දෙදෙනකුට ඒඩ්ස් වයිරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන පනස් පහක් වටලා ඒවායේ තෙරපිවරියන් ලෙස සේවය කරමින් ගණිකා වෘත්තියේ නිරතව සිටියේ යැයි කියන තරුණියන් සහ කාන්තාවන් එකසිය පනස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මීගමුව මූලස්ථාන පොලිසිය පවසයි.

මේවා කළමනාකරණය කළ කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන්ද මේ සමග සැකපිට අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මෙම සම්බාහන මධ්‍යස්ථාන පනස් පහ වසා දැමීමට ද කටයුතු කළ බව පොලිසිය පවසයි.

යුක්තිය මෙහෙයුමට සමගාමීව කරනු ලැබූ වැටලීමකදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිසක් පසුගිය දිනක සැකපිට අත්අඩංගුවට ගෙන ඔවුන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කර ඇත.

 



අදහස් (7)

මීගමුවෙන් ගණිකාවන් 150ක් අල්ලයි

Rawana Wednesday, 27 March 2024 03:23 PM

ස්පා වල ඉන්නේ තෙරපිවරියන් මිසක් ගණිකාවන් නොවෙයි

:       7       27

Bamunuarachchi Wednesday, 27 March 2024 03:33 PM

භය වෙන්න එපා ඔක්තෝම්බර් වෙනකොට ඔක්කොටම ලැයිසෝන් හම්බ වෙනවා. එතකොට SPA වල වැඩ කරන්න ඕනේ නැහැ. ගේට්ටුවේ බලයලත් ගණිකා කියලා බෝඩ් එකක්‌ ගහගන්න පුළුවන්.

:       32       26

දාර බයියා Wednesday, 27 March 2024 04:16 PM

බමුණා පවු...! හිතේ දුකට කියවෙන කවි !

:       8       26

ගයාන්Thursday, 28 March 2024 09:24 AM

බමුණ නුඹ පව්

:       1       2

Gamarala Wednesday, 27 March 2024 05:33 PM

ඔය වැඩෙන් පාඩුව ඔව්වාට නිතරම යන අපිට...!

:       2       8

lakvidu Wednesday, 27 March 2024 07:31 PM

ඒ ගොල්ලෝ ලංකාවට මේ වෙලාවේ ෆොරීන් “ඒඩ්ස්” ගේන්න දාඩිය මහන්සියෙන් වැඩ කරනවා.

:       0       9

kotiya Friday, 29 March 2024 01:04 AM

ඇයි යකෝ බලපත්‍ර නැති මධ්‍යස්ථාන 55ක් දානකන් පොලිසීයයි අනිත් නිළධාරිනුයි නිදාගෙනද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site