IMG-LOGO

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා


පුත්තලම සම්බන්ධීකණය ලොක්කෝ වර්ජනයේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ  එච්. චන්දන)

රජයේ විධායක නිලධාරීන්ට බලපා ඇති වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය ක්‍රියා නොකරන්නේයැයි විරෝධය කළ කරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම්වරුන් සහ ආයතන රැසක ප්‍රධානින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම වර්ජනය කිරීම  හේතුවෙන්  එහි කටයුතුවලට අද (27) බාධා විය.

රැස්වීම වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී  චින්තක අමල් මායාදුන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

එම රැස්වීමට පුත්තලම දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරු 16 දෙනා සහ වයඹ පළාත් විවිධ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුව ප්‍රධානීහු සහභාගී නොවූහ.

මෙම රැස්වීම ඊයේ (27) පෙරවරු 10.00ට කැඳවා තිබූ අතර වෙනදා මෙන් සියලු දෙනාට ආසන පනවා තිබුණත් එම ආසන හිස්ව තිබූ අයුරු දැක ගන්නට ලැබිණි.

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ රජයේ ආයතන ප්‍රධානීන් මෙම රැස්වීමට සහභාගී නොවීම හේතුවෙන් පසුගිය මාසයේ කළ සහ ඉදිරි මාසයේ සිදු කිරීමට නියමිත  සංවර්ධන කටයුතු සඳහා තොරතුරු ලබා ගැනීමට ගැටලු මතුවීමෙන් එම කටයුතු සම්පූර්ණයෙන්ම නතර විය.



අදහස් (2)

පුත්තලම සම්බන්ධීකණය ලොක්කෝ වර්ජනයේ

Nimal Wednesday, 27 March 2024 09:53 PM

මේ ඇමැතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට සැලකිය යුත්තේ මෙලෙසයි...

:       0       19

geeth Thursday, 28 March 2024 12:44 PM

වයඹ පළාතේ හිටපු ප්‍රධාන ලේකම් තුමා චෝදනා පත්‍රයකින් තොරව හදිසියේ ඉවත් කිරීමත් මෙම විරෝධයට හේතුවක් වෙන්න ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහින්ද සිරිවර්ධනට සේවා දිගුවක්
2024 අප්‍රේල් මස 28 16 0

භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට තවත් වසරක සේවා දිගුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දෙනු ඇතැයි මුදල් අමාත්‍යාශයේ ජ්‍යෙෂ්ඨ නිල


පොදු සමා කාලයේ යුද සෙබළු 7156 ක් සේවයෙන් ඉවතට
2024 අප්‍රේල් මස 28 174 0

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයන් 7156 ක් පොදු සමා කාලයේ පළමු සතිය තුළදී සේවයෙන් ඉවත් කර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජ


ලංකාවේ මරණ වැඩිවෙලා
2024 අප්‍රේල් මස 28 792 0

අලුත විවාහ වන පෙම්වතුන් විවිධ හේතු මත වසර දෙක තුනකින් දික්කසාදවීම ( වෙන්වීම) වැඩිවන ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනර


ඇල්ල නාය තවත් සක්‍රිය වේ
2024 අප්‍රේල් මස 28 899 3

ඇල්ල කරඳගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම වඩ වඩාත් සක්‍රීය වෙමින් විශාල බොරදිය ජලපහරක් ගලායමින් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත්


ජනපති කාර්යාලයේ නම විකුණා සල්ලි හොයන ජාවාරමක්
2024 අප්‍රේල් මස 28 148 0

ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බවට සඳහන් කරමින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ආයෝජකයින්, රැකියා අපේක්ෂිත තරුණ පිරිස් සහ විවිධ රටවලට වීසා බලපත්‍ර ලබාගැ


අධිකරණයට හොරෙන් රට පනින්න ඇවිත් මාට්ටු
2024 අප්‍රේල් මස 28 542 0

මිනුවන්ගොඩ අධිකරණයෙන් විදෙස් ගත වීම තහනම් කළ ව්‍යාපාරිකයකු, කූඨ ලෙස සකස් කර තායිලන්තය වෙත පළා යාමට කටුනායක පැමිණ සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 366 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1767 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1596 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site