(සුමිත් පොතුපිටිය)
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතක් විසවීමෙන් සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
වයස අවුරුදු 12 සහ 13 වියේ පසුවන ළමුන් පිරිසක් මෙසේ රෝහල් ගත කර ඇති බව සඳහන්වේ.
7 සහ 8 ශ්‍රේණිවල ඉගෙනුම ලබන එම වයස් කාණ්ඩවල සිසුන්ට අද එන්නත ලබාදී ඇති අතර, ළමුන් ක්ලාන්ත ගතිය, හුස්ම ගැනීමේ අපහසුතාව සහ බියට පත්වීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව රෝහලේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් සිසුන්ට දෙන්නට පෙර මේ එන්නත කෙහෙලියගේ මූලික අයිතිවාසිකම් කඩවුණා කියලා මානව හිමිකම් එකට ගිය එයාගේ දුවට විදලා බලන්න තිබුණා...
කෙහෙලියට එකක් දීලා චෙක් කරලා පොඩි අයට විදින්න එපැයි...
මේක පාසල් ළමයින්ට අවුරුදු ගානක් දෙන වැක්සින් එකක්.ඕන වැක්සින් එකක ඔහොම සයිඩ් ඉෆෙක්ට් එන්න පුළුවන් .ඒක දෙමාපියන්ට දැනුවත් කරලා තමයි වැක්සින් එක දෙන්නේ .මේවා නිව්ස් එකක් වෙන එක තමයි අවුල
අනේ දෙවියනේ අහිංසක අසරණ දරු පැටවුන්. මොනවා හරි වුණා නම් මේ කාලකන්නි මන්ත්‍රීවරු කියයි මම දන්නේ නෑ කියලා... යන්න අම්මේ තාත්තේ ඔය ගොල්ලෝත් මේවාට නිහඬවම ඉන්න එපා. ධෛර්යයෙන් ඉන්න යන්න ලෝයර් කෙනෙක් අල්ලලා මොවුන්ව තදකරලා ඔයාලාට ඔය වුණු දෙයට. නීතියෙන්..ඔයාලට යන වියදම්.. විනාශ වන කාලය දරුපැටවුන්ගේ අධ්‍යාපනය ඒ සියලු දෙයට.. ඔයාලාට අවශ්‍ය ලෙස මුදල් ගන්න. බස්වල යන්න වාහන වලට මොවුන් දෙන්නේ නෑනේ. ඒවාට නීතිය මාලිගයෙන් ගිහින් ගන්න ඉල්ලන්න බය වෙන්න එපා.. එකයි නීතියක් කියලා තියෙන්නේ.. මෙයාලාට පුලුවන්නම් ඕවා ගෙනැල්ලා දරුවන්ට දෙනවුන්.... වැරදි කරලා සල්ලි ගන්න හදනවා... ජීවිත කාලය පුරාවටම ඔයාලාට බියෙන් ජීවත්වෙන්න වෙන්නේ බය නැතිව හොඳ නීතීඥ කෙනෙක් බලලා කතා කරන්න. ලංකාව දැන් සෙල්ලම් පිට්ටනියක් වගේ .. කාලා ඉවරයි විනාශ කරලා...