(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්‍ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.
සතොස වෙළෙඳසැල්වලට දෛනිකව බිත්තර ලක්‍ෂ 5 ක් පමණ නිකුත් කරන බවත් උත්සව සමයේ කිසිඳු අයුරකින් බිත්තර හිඟයක් ඇති නොවන බවත් සභාපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ කිකිළියන්ගේ මැහුම් කපලා වගේ...?
අවශ්‍ය බිත්තර රටතුළම නිෂ්පාදනය කිරීමට හැකි වැඩ පිළිවෙලක් සකස් කිරීමට පාලකයින්ට මොළය පහල වේවායි පතපු....
මේ කරන්න හදන්නේ අවුරුද්ද කිට්ටු වෙනකොට සතොස අලෙවිසැල්වල බිත්තර ඉවර කරවලා ලංකාවේ බිත්තර මාෆියා වෙලෙන්ඳන්ට ගසාකන්න අවස්තාතාව දෙන එක. මුන් මේක නත්තලටත් කරා.