ලුණුගම්වෙහෙර ධිවර ගම්මානයේ පබිලිස් කඩේ අසලදි අද අලුයම තියුණු ආයුධයකින් පහරදි පුද්ගලයෙකු ඝා.තනය කර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ ලුණුගම්වෙහෙර කැලුම් තුෂාර හෙවත් ඉබ්බා නමැති 32 හැවිරිදි පුද්ගලයෙකි.
අද අලුයම 1.30ට පමණ මෙම ඝාතනය සිදුකර ඇති බවත් මෙය එම ප්‍රදේශයේම පුද්ගලයෙකු සමග කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් සිදු කරන්නට ඇතියි සැක කරන බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉබ්බාව කපලා ඇයි කොටාව විතරක් මරා දමලා තිබෙන්නේ
ආරවුලක්ද ?නැතිනම් චන්දෙන් පස්සේ පැරදුනු මැති ඇමතිවරු පිළිගන්න පුහුණුවක් උනාද කවුද දන්නේ ?