බස්නාහිර,දකුණ, සබරගමුව,මධ්‍යම,ඌව සහ වයඹ පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර දකුණ සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්තානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. නැගෙනහිර පලාතේ ද වැසි වාර කිපයක් ඇති වේ. මධ්‍යම,සබරගමු, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් තත්වයක් අපෙක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd