(ගයාන් සූරියආරච්චි )

පාතාලය මැඩලීමේ යුක්ති මෙහෙයුම යටතේ  ලේඛනගත පාතාල අපරාධකරුවෝ 10 ක් විශේෂ මෙහෙයුම් නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගනුලැබූහ.

මෙම අලුතින් පිහිටුවන ලද කණ්ඩායම් 20 මගින් මේවනවිට ලේඛනගත  පාතාල අපරාධකරුවන් 446 දෙනෙකු අතරින් අපරාධකරුවන්  80 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් පාතාල අපරාධකරුවන් 80 දෙනා අතරින් සැකකරුවන් 53 දෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.