
(ගයාන් සූරියආරච්චි)
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
මේවනවිට පොලිසිය සහ ගිනි නිවන හමුදා එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන අතර ගිනි නිවන රථ 5 ක් පමණ පැමිණ තිබේ.
ගින්න හේතුවෙන් කිසිවකුටත් අනතුරක් සිදුව නොමැති බව පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd