(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ 14 ස්ටේස් පාර පදිංචිව සිටි කේ එච් දිල්රුක්ෂ නමැති 37 හැවිරිදි පුද්ගලයෙකි .
මෙම පුද්ගලයන් දෙදෙනා අතර කලක සිට පැවති ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව සැකකරු විසින් මරණකරුට කතුරකින් ඇන තුවාල සිදු කර තිබූ බව පොලිසිය කියයි
සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd