කෙන්යාවට කැකුළු හාල් කැකුළු සහල් මෙටි්රක් ටොන් 250ක් කෙන්යාවට අපනයනය කළ බව සමූපාකාර අමාත්‍යාංශ ලේකම් සුනිල්.එස්. සිරිසේන මහතා පැවැසීය. සහල් අතිරික්තයක් 28 September 2011
කුඩුකරු වසර පහකට පසු අල්ලයි අධිකරණය මඟ හැර සිටිය දී ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම වූ විත්තිකරුවකුට පස් වසරකට පසුව එම දඬුවම කොළඹ මහාධිකරණයේ දී යළි පැනැවිණි. 28 September 2011
දැරිය හිටපු ගුවන් හමුදා භටයා හඳුනාගනී මාතර තෙලිජ්ජවිල රාජකීය විදුහල් ශාලාවකදී අගෝස්තු තුන්වැනි දා මත්පැන් සාදයකින් පසුව දස හැවිරිදි දැරියක කෙළෙසු හිටපු ගුවන් භටයා අද හ 28 September 2011
හොර නඩු තීන්දුවකින් කල්පිටි ඉඩමක් විකුණලා හොර ඔප්පුවක් හා ව්‍යාජ නඩු තීන්දුවක් ඉදිරිපත් කරමින් කල්පිටිය ආලන්කුඩාවේ අක්කර 92 ක රජයේ ඉඩමක් හෝටල සමාගමකට විකිණීයැයි සැකපිට අත්අ 28 September 2011
ජාතික චෙස් ශූරයා චාමික : ශූරිය සචිනි ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කළ ජාතික චෙස් ශූරතාවලියේ (2011) පිරිමි ශූරතාව දිනා ගැනීම ලාබාල කී‍්‍රඩක චාමික පෙරේරා සමත්විය. සචිනි 28 September 2011
මහාචාර්ය විජයසේකර තාක්ෂණ සරසවියට යෞවන කටයුතු හා කුසලතා සංවර්ධන අමාත්‍යංශය යටතේ පිහිටැවුණු වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලයයේ ප්‍රථම උපකුලපති ලෙස විද්‍යාජෝති මහාච 28 September 2011
අලූත් යතුරු පැදියෙන් අවසන් ගමන් යති මැදවච්චිය පූනෑවේ දී යතුරු පැදි - වෑන් ගැටුමකින් බිරිය හා කුඩා දරුවකු මියගොස් යතුරු පැදිකරු තුවාල ලැබීය. අනුරාධපුරයෙන් මිලටගත් යතුර 28 September 2011
නිදන් හාරන්න කතකත් ගිහින් පුරාවස්තු සොයා උහන කෑල්ල රක්ෂිතයේ කැණීම් කළ එකොළොස් දෙනකුට රුපියල් පනස්දහස බැගින් දඩ ගෙවන ලෙස අම්පාර අතිරේක මහේස්ත්‍රාක් ඞී.ඇල්.ජ 28 September 2011
උඩවලවේ ගමක් ලන්ඩනයේ ලන්ඩනයේ ට්වයික්‍රොස් සතුන් වත්තේ ‘උඩවළවේ අලිගම’ පළමුවැනි සංවත්සරයට ආ ලන්ඩන් වැසියන් බොහෝ දෙනා පැවැසූයේ ශ්‍රී ලංකාවේ සිටින බව දැන 28 September 2011
රුහුණ පීලි පනී කොළඹ - අලූත්ගම රුහුණු කුමාරි හිස් දුම්රියේ මැදිරියක් කළුතර දුම්රිය පොළේදී අද උදේ පීලි පැනීමෙන් පසුව පීලිගත කළ බවත් දුම්රිය ගමන් පැය 28 September 2011
අවසන් වටයේදී ශ්‍රී ලංකාවෙන් කොරියාවට හොඳ සටනක් ඉරානයේ "ටෙහෙරාන්" නගරයේදී දැන් පැවැත්වෙන ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතාවලියේ සුපිරි වටයේ තරග වදින ශ්‍රී ලංකාව පෙරේදා (26) පැවැති තරගය 28 September 2011
චීන මැදිරියේ තිරිංගත් හරි නැතිලූ චීනයෙන් ආනයනය කළ දුම්රිය මැදිරිවල තිරිංග දෝෂ හා ගැටලූ ඇතැයි ලොකොමොටිව් ඉංජිනියර්ස් ඔපරේටිං රියැදුරු සංගමය කියයි. 2009 චීනයෙන් දුම්රි 27 September 2011
කූට ලේඛන හැදුවාට යළි රිමාන්ඩ් ත්‍රි'මලේ සාපි නගර්හි රිසානා නපීක් බාල බයස්කාරිය සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස යැවීමට ව්‍යාජ ලේඛන සැකැසූ තිදෙනා ඔක්තෝබර් 10 වැනි දා 27 September 2011
වාරණය දික්කරයි ගිය මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කැර රජයට එක්වූ මුස්ලිම් කොංග්රස් නායක ඇමැති රාවුප් හකීම් හා හසන් අලි, බෂිර් සේගු ඩ 27 September 2011
ඩිල්ෂාන් (42*) - තරිඳු (30*) ශ්‍රී ලංකා පිලට ජය ගෙනෙති ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඕස්ටේ්රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් විසාකාපට්ටම්හිදී අද(27) ආරම්භ වූ වයස 19 න් ප 27 September 2011
ශ්‍රී ලංකාව අවසන් පුර්ව වටයෙන් ඉවතට ඉරානයේ ටෙහෙරාන් නුවරදී දැන් පැවැත්වෙන 16 වැනි ආසියානු වොලිබෝල් (පිරිමි) තරගාවලියේ පැවැති තවත් තරගයකදී ශ්‍රී ලංකාව කොරියාවට වට 3-0 කින් 27 September 2011
රන්ජන් නඩුවේ පැමිණිලිකාරිය රිමාන්ඩ් සිනමා නළු හා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව නඩු පවරා සිටින මහනුවර පාසල් ගුරුවරිය ව්‍යාජ හැඳුනුම් පත් දෙකක් හා 27 September 2011
‘සීගිරිය කසුප්ගෙම වැඩක් නොවේ’ පීතෘ ඝාතක කාශ්‍යප රජු සිය බළකොටුව හා අගනගරය කැරගත් සීගිරියේ ඉදිකිරීම් මුලින්ම කළැයි පිළිගත් මතය බැහැර කරන මධ්‍යම සංස්කෘතික අරමුදල 27 September 2011
නවදිල්ලි රෝද පුටු ටෙනිස් තරගාවලියේදී ගාමිණී දිසානායක ශූරතා දෙකක් දිනයි ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැති අන්තර්ජාතික රෝද පුටු ටෙනිස් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ගාමිණී දිසානායක ද්විත්ව ශූරතා දිනා 27 September 2011
අලව්වේ සාක්කි විමසයි අලව්ව දුම්රිය අනතුර සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවට බදාදා (28) සිට සාක්කි විමසයි. මුලින්ම අලව්ව හා අඹේපුස්ස දුම්රිය ස්ථානාධි 27 September 2011
ඉතාලිය 27-10 කින් ඇමෙරිකාව පරදවයි නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු වටයේ ‘සී’ කාණ්ඩයේ අද (27) පැවැති තරගයේදී ඉතාලිය ලකුණු 27-10 ක් ලෙස ඇමෙරිකාව පරාජය 27 September 2011
ජපානයේ ජය අවසන් මොහොතේ වැලකී යයි නවසීලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පළමු වටයේ ජපානය සහ කැනඩාව අද (27) පැවැති තරගය ලකුණු 23-23 ක් ලෙස සම තත්ත්වය 27 September 2011
කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩකයෝ 15 න් පහළ ක්‍රිකට් ශූරතාව දිනති කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩකයෝ වයස 15 න් පහළ , වැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් වූහ. කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේදී පෙරේදා (26) පැවැති අ 27 September 2011
සිවුරට නුසුදුස්සා කවුරු ද? කෙලෙස් මල නැති පිස නොහික්මූ ඉඳුරන් පස මුව නුදුටු සබවස පැවිදියෝ නො වෙති සිවුරට 27 September 2011
පී.සී.ත් මඩ වළේ එරේ මාතර ඇල්ලකන්දේ මිනී මැරුම් නඩුවක ප්‍රධාන සැකකරුවකු ද ඔහු අල්ලා ගැනීමට ඇළකට පැන ඇති කොස්තාපල්වරයකු ද මඩ ගොඩක එරී අමාරුවට පත්ව සිටි 27 September 2011
සෙබළ සිරුරක කොටස් වීරවිලින් වීරවිල යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරී ගිය ස්ථානයේ තිබී සොයාගත් මිනිස් සිරුරක කොටස් යාල හමුදා කඳවුරේ සෙබළකුගේ විය හැකි යැයි පොලි 27 September 2011
සිරකරු කොන්ත්‍රාත්තුව ගැස්සේ මත්කුඩු ජාවාරමකට වැරැදිකරු වී වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිරකරුවකු ගල්කිස්සේ බේකරි හිමියකු මරා දැමීමේ කොන්ත්‍රාත්තුවක් සඳහා යැව 27 September 2011
ලක් බයිලා පැරිසියේ බයිලා ගායක ඇන්ටන් ජෝන්ස්ගේ අඩ සියවසක සොඳුරු මියැසි බයිලා චාරිකාව සිහිගන්වමින් පැරිසියේ පදිංචි ඔහුගේ පුතුන් දෙදෙනා වන ටිරෝන් හා රො 27 September 2011
හමුදා දූ පුත්තු ලක් නම රඳවති මලයාසියාවේ ක්වාලලම්පුර් නුවර පැවැති මලයාසියා විවෘත ග්‍රෝන් ප්‍රී මලල ක්‍රිඩා උළෙලේ දී රටවල් 12ක් සමග තරග කැර රන් පදක්කම් තුනක් හා 27 September 2011
චන්ද්‍රිකා ග්රාහක ගෙන්වා රේගු ග්‍රහණයේ චන්ද්‍රිකා ග්රාහක 43ක් හා රට සිගරැට් පෙට්ටි 45ක් අනවසරයෙන් චෙන්නායිනුවර සිට රැගෙන ආ ඉන්දියානුවකුට අද උදේ රුපියල් පනස් දහසක් දඩ ගැස 27 September 2011
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026