7 මේ යන විදියට රට වැටෙන එක වළක්වන්න බෑ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු
අත්පා ගැටගසා ගල් බැඳ දියේ ගිල්වලා පාද ගැට ගසා අත් දෙකට ගල් දෙකක් බැඳ දියේ ගිල්වා ඝාතනය කළ පුද්ගල සිරුරක් පින්දෙණිය ගුරු ගොඩ ඔයෙහි තිබී ඊයේ (9) සොයා ගත් බව පින් දෙනිය පොලිසිය පවසයි... 7 minutes ago
Y මොහොමඩ් · 1 hour ago භාණ්ඩවල තත්වය කොහොමද දන්නේ නැහැ. කොහොම වුනත් රුපියලක් 2ක් ඉතිරිකරගෙන කෑම ටිකක් කන්න ලැබිච්ච එක ලොකු පිනක්....(ස) Reply 0
Y පුරවැසිය · 1 hour ago කොහොමහරි කමක් නැහැ .... අපිව බේරලා දෙන්න. මොකද අපි බන්දුල මහත්තය සරණ ගිය 2500 න් ජීවත්වෙන මිනිස්සු (දී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම වගේ වෙන්නේ මනුස්සයෝ රැවටෙන එකයි..(ස)
ෆුඩ් සිටියෙන් සීනි ගන්න පුලුවන් 95.50කට. (නි)
සැප්තැම්බරයෙන් පසු ආනයන බද්ද 10%කින් ඉහළ දමයිද දන්නේ නැහැ. (නි)
සාමාන්‍ය කඩ වලින් මීට වැඩිය අඩුවෙන් ගන්න පුලුවන්. (නි)
මේ සහනය තව ටික දවසයි......(ස)
මේ ඡන්දේ ඉවර වෙච්ච ගමන්ම තවත් ඡන්දක් තියෙනවානම්......(ස)
මමනම් අදම ගෙනාව.. මොකද හෙට.....??????.(ස)
ඔය තියෙන්නේ ඡන්දයට පෙර හා පසු මිල වෙන්න ඇති නේද ??.(ස)
බුදුවෙන්න ඕනේ....(ස)
කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල......(ස)
අනේ මන්දා අඩු කරත් බැනුම් වැඩි කරත් බැනුම්...(ස)
හැමදාම ඡන්ද තියෙනවා නම් හරි ෂෝක් නේද ? (නි)
කාවද මේ රවටන්න හදන්නේ ??(ස)
කන්න බය නැතිව ,දිගටම මැතිවරණ . (දී)
බඩු ෂුවර් නේද ? පෙට්රල් ඩීසල් වගේ වෙයි ද?(ස)
තව ටික කාලයයි...ආයෙම පරණ මිලට බහීවි..(ස)
දෙන්නම්කෝ මේපාරත්............(ස)
දවස් කීයකටද දන්නේ නෑ....(ස)
දවස්කීයකටද දන්නෙ නෑ.(අ)
භාණ්ඩවල තත්වය කොහොමද දන්නේ නැහැ. කොහොම වුනත් රුපියලක් 2ක් ඉතිරිකරගෙන කෑම ටිකක් කන්න ලැබිච්ච එක ලොකු පිනක්....(ස)
ශා....නියමයිනේ. මේ පාර රාමසාන් අවුරුද්ද නියමෙටම සමරතහැකි..(ස)
කොහොමහරි කමක් නැහැ .... අපිව බේරලා දෙන්න. මොකද අපි බන්දුල මහත්තය සරණ ගිය 2500 න් ජීවත්වෙන මිනිස්සු (දී)
ලංකාවේ සෑම දාම මැතිවරණ තියන්න ඕනේ (අ)
තමන්ගේ වැඩේ කෙරෙනකම් විතරයි...(ස)
තව ටික දවසකින් බඩුම තමයි...(ස)
මේ පාරත් හරි.(ස)
මේ පාරත් අපි................ කනවෝ...(ස)
ලොකු සහනයක්.....(ස)
ලක් සතොසෙන් කක්කුස්සියට සහනයක්.(ස)