පොලිස් අධිකාරිවරු විසිදෙදෙනෙක් ඡේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීන් ලෙස පත් වීම් ලැබ සිටිති 1 අජිත් රෝහණ - පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක.- මහජන සම්බන්ධතා කොට්ඨාසය. 2 ඩබ්.එන්.එස්.ඩබ්. වික‍්‍රමසිංහ - පොලිස්පති ගබඩාව. 3 එල්.පී.එස්.පී. සදුන්ගහවත්ත - පාර්ලිමේන්තු කොට්ඨාසය. 4 වී.පී.සී.ඒ. සිරිවර්ධන - අපරාධ වාර්තා කොට්ඨාසය. 5 ජේ.ඒ.පී.පී. ජයකොඩි - මහජන සම්බන්ධතා කොට්ඨාසය. 6 ජේ.ඒ.ඞී.එම්.පී.එන්. ජයකොඩි - ක‍්‍රීඩා කොට්ඨාසය. 7 ආර්.එම්.එන්.ජී. ඕ. පෙරේරා - ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාසය. 8 ඩබ්.එම්.එම්. වික‍්‍රමසිංහ - ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාසය. 9 එච්.කේ.ඞී.ඩබ්.එම්.පී.බී. රත්නතිලක - නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නුගේගොඩ’ 10 බී.ඞී. චන්ද්‍රසිරි - පොලිස් විශේෂ කාර්ය බලකාය ගෝනහේන. 11 ඩබ්.එම්.ආර්.එම්. වැලිකන්න - රාජ්‍ය බුද්ධී සේවාව. 12ග ඞී.ආර්.එල්. රනවීර - කොළඹ අපරාධ කොට්ඨාසය. 13 එස්.ඩබ්.වයි.බී.එස්.බී බැද්දෙවෙල - ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය. 14 ඒ.කේ. සමරසේකර - තොරතුරු තාක්‍ෂණ කොට්ඨාසය. 15 එම්.එච්.කේ.බී. මහගෙදර - නුවර එළිය කොට්ඨාසය.. 16 ඞී.ආර්.ජී.එම්.බී. ඇල්ලෙපොල - මහනුවර කොට්ඨාසය 17 ඞී. ගජසිංහ - අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව’ 18 කේ.පී.පී. ප‍්‍රනාන්දු - වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකය. 19. එල්.කේ.ජේ.ජී.එස්. පීරිස් - රාජ්‍ය බුද්ධි සේවාව. 20. කේ.පී.එම්. ගුණරත්න - ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාසය. 21. එල්.එච්.කේ.ඩබ්.කේ. සිල්වා - පොලිස් විද්‍යාපීඨ. 22. ඒ.එච්.එම්.ඩබ්.සී.කේ අලහකෝන් - නිකවැරටිය කොට්ඨාසය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටුපත් වැඩි කරොත් හොදයි..., නැත්නම් පරණ දේවල් වෙනස් කරන එකක් නෑ...(ස)
මේ ඔක්කොම කොළඹ ඉන්න මහත්වරු ටිකක් නේද? (නි)
සුභපැතුම්....(ස)
තව තව අපරාධ වැඩි වේවිද මන්දා..(ස)
කොන්ද පණ ඇතුව කෙලින් වැඩ කරන්න පුලුවන් නිලධාරීන් කී දෙනෙක් මෙතන ඉන්නවද කියන එකයි වැදගත්. (නි)
මේ රටේ දැන් තියෙන ප්‍රශ්න දිහා බැලුවම මේක ඉතාමත් අත්‍යාවශ්‍යව තිබිච්ච දෙයක්. යන්තම් දැන් සැනසීමක් තියෙනවා රටේ මහජනතාවට (ස)
සාධාරන විදියටනම් කමක් නෑ...(ස)
උසස්වීමක් නිසා වැඩිය මුකුත් කියන්නේ නෑ...(ස)
ලුම්බිණි, මොකක්ද තියෙන සැනසීම...(ස)
සුදුසුකම් බලලා නේද ඉහළට දැම්මෙ..!!(නු)
අපේ සුභ පැතුම්.. තව තවත් රටට සේවයක් කිරීමට ශක්තිය ධෛර්යය සිතේ සැනසීම ලැබේවා..!!(නු)
මෙතන නම් තියෙන බොහෝ නිලධාරීන් මා පෞද්ගලිකව දන්නා නිසා ඔවුන්ට ලැබිච්ච උසස්වීම ගැන මම පෞද්ගලිකවම සතුටු වෙනවා. හේතුව ඒ අය දේශපාලඥයන් පසු පස නොගොස් අවංකව වෙහෙස මන්සි වී රාජකාරී කර මේ තත්වයට පත් වූ නිසාය. මින් ඉදිරියේදීත් විශිෂ්ට ජනතා සේවයක් කිරීමට සියලු මාධ්‍ය ආයතනවල සහයෝගය ඔබ සතුව ඇති බව මතක් කරනවා. සුබ පැතුම්! (නි)
මේ වැඩය අගය කළ යුතුයි. රජය ඔවුන්ගේ සේවයට සළකන තාක්කල් ඔවුනුත් ජනතාවට සේවය කරයි. (නි)
සුභ පතලා, කවදාහරි මෙයාලගෙන්ම අපට කන්න වුණොත්? (නි)
හරියම රාජකාරිය කරන්න මගේ පුතාලා. බුදු සරණයි ඔබලා සැමටම. (නි)
ඔබතුමන්ලා තව දුරටත් විශිෂ්ට සේවාවක් රටට කරත්වා! (නි)
ජය වේවා..!! සාමය රුක දේවා..!! නීතිය අකුරටම රැකේවා..!!(නු)
මම බැලුවෙ අර පොලිස් කොස්තාපල් මහත්තයත් ඉන්නවාද කියලා..!!(නු)
අර සති දෙකකින් හොයා ගන්නවා කිවුව මහත්තයත් ඉන්නවාද මෙතන? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)