ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේදී (එස්.එල්.පී.එල්.) ඌව පිලේ නායකත්වයට පත්කර සිටි කොදෙව් පිතිකරු ක‍්‍රිස් ගේල් සහභාගි නොවීම නිසා එම කණ්ඩායමේ නායකත්වයට තිළිණ කණ්ඩම්බි පත්කර තිබේ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි. මට හිනා යනවා අනේ. (නි)
අන්තිසට මේ තරගාවලියට විදේශීය ක්‍රීඩකයන් කවුරුවත්ම නැහැ වගෙයි නේද? (නි)
පවු තමයි. (නි)
කණ්ඩම්බි 20/20 ගහනවද ? මුබාරක්ට වඩා හොඳ ඇති...(ස)
ඌව පිලේ වෙන කවුරුත්ම නැද්ද ???? (ස)
කන්ඩම්බි දැම්මේ ඇයි? මුබාරක්ට දුන්නොත් හොඳයි....20/20 සෙල්ලම් කරපු කෙනෙක්ම දැම්මොත් හොඳයි නේද ???(ස)
අයියෝ ක්‍රිකට්නම් දැන් එපා වෙලා....(ස)
ඇත්තටම මට නම් දැන් ක්‍රිකට් එපාවෙලා. ඊට වැඩිය හොදයි ඔලිම්පික් බලනවා. (නි)
මෙයත් කොහේ හරි ඉදලා හරි වෙලාවට එනවා. මෙච්චර දවස් කොහෙද හිටියෙ.. ??(නු)
ඇයි උපුල් තරංගට නායකත්වය දෙන්නෙ නැත්තෙ..!!(නු)
වැඩක් වෙයිද? මටත් ක්‍රිකට් නම් එපා වෙලා තියෙන්නෙ..?(නු)
ඉන්දියාව නොහිටියොත් ඕවර් 10ක් විතර බලන්න පුලුවන් වෙයි. (නි)
අයියෝ, තව තවත් කන්ඩ තම්බි. (නි)