මුරුතවෙල ජලාශයෙන් දියවර සැපැයෙන තම බණ්ඩි ගොයමට වතුර ඉල්ලමින් මාවෙල මහවැව් ජනපද ගොවීහු දහසක් පමණ ඇඹිලිපිටිය - නෝනාගම මාර්ගයේ වාඩි වී අද උද්ඝෝෂණයක් ඇරැඹූහ. උදේ පැය දෙක හමාරකට පාර අවහිර වී තිබිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිද්ධ වෙන අපරාධත් එක්ක වැහි නැති එක පුදුමයක් නෙමෙයි. (නි)
අපේ රටේ වෙන මොනවා කරන්නත් කළින් ප්‍රධානම දේ වන ගොවිතැනට ජලය ටික සපයන්න රජය බලා ගන්න ඕනැනේ. (නි)
අනේ ප්‍රවීන් මෙහෙට ඇවිත් බලන්නකෝ මෙහේ තියෙන සංවර්ධනය....(ස)
"ඔයා වෙන රටකට ගිහිං තියෙනවානම් ඔහොම කුහක දේවල් කියන්නෙ නැහැ...!!" පුදුම වැඩක්නේ... මේ රටේ වෙන දේවල් ගැන කතාකරන්න වෙන රටක ගිහින් එන්න ඕනද? මේ රටේ අපට මෙහෙ ගැන උගන්නන්න එන්නේ මැනිලාවල ඉඳන්ද? ඇයි ඔයා මෙතරම් හොඳ රටක් තියෙද්දී ඔහාට වෙලා ඉන්නේ? කුස්සියේ වෙන දේවල් ගැන දන්නේ ඉස්තෝප්පුවේ ඉන්න ය නොව කුස්සියේ ඉන්න අයයි. (ස)
වැස්ස නැතුවට ආණ්ඩුවද වැරදි..!!(ස)
"ප්‍රවීන් මැනිලා 2012-08-09 15:03:50 ඉන්දුජිත්ට පුදුම ඊරිසියාවක්නෙ තියෙන්නේ රජය රට සංවර්ධනය කරනවාට...." සංවර්ධනය යනු කොන්ක්‍රීට් නිර්මාණ පමණක් නම් ඔයා හරි, මම වැරදි. එහෙත් මැනිලාවලට නොපෙණුනාට ලංකාවේ හැම නගරෙම කිසිදු දේශපාලනයකින් තොරව මිනිස්සු මහපාරේ උද්ඝෝෂණය කරන්නේ ඇයි, ඔය තරම් සංවර්ධනයක් ඇඟට හෝ හිතට දැනේනම්? හම්බන්තොට දිස්ත්‍රික්කයේ අයට වරාය හෝ ගුවන්තොටුපල ප්‍රමුඛතා කාරණා නොවේ. ඔවුන්ගේ සැබෑ අවශ්‍යතා කොන්ක්‍රීට් වලට යටවී ඇත. පිටරටවල ගිහින් ඉන්න අයට නම් මේ කොන්ක්‍රීට් ගොඩවල් හොඳයි, "අපේ රටත් දැන් හැදෙන රටක් .." කියා පෙන්වා හීනමානය මකා ගැනීමට . (නි)
කියන්නෙ නම් රජකමටත් සුදුසුයි කියලා.. පව් මෙයාලා..!!(නු)
කොහෙන් වතුර ඉල්ලලද ඔය උද්ඝෝෂණය කරන්නේ .හම්බන්තොට වරායෙන්ද ?????? (ස)
අනේ දෙවියනේ ! වැස්ස වළාහක දෙවියන්ටම පෙනීයන්.....!!(නු)
ආශ්චර්යයේ පුරවරයටත් පෑවිල්ල ඇවිත්ද ? වගා කටයුතු පැත්තක තියල , අර තරම් ලස්සනට හදාගෙන යන වරාය , ගුවන්තොටුපල බලලා ඇවිත් කරදර නොකර ටිකක් ඉන්නකෝ වහින කල්. ඔයාලට ඕන තැනක ගිහින් එන්න රට නිදහස් කරලා දීල නේ තියෙන්නේ.. හැම එකටම උද්ඝෝෂණ කරනවා... (නු)
කාට පේන්නද ඔය උද්ඝෝෂණ කරන්නේ ?මොරසූරන වැසි ඇමතිටද ??(ස)
ඉන්දුජිත්ට පුදුම ඊරිසියාවක්නෙ තියෙන්නේ රජය රට සංවර්ධනය කරනවාට.. ඔයා වෙන රටකට ගිහිං තියෙනවානම් ඔහොම කුහක දේවල් කියන්නෙ නැහැ...!!(නු)
වැව් ඇල වේලි ප්‍රතිසංස්කරණය කරන්න අමාරු උනාට පාරවල් හදල කාපට් කරලා , වරායවල්, ක්‍රිකට් ක්‍රීඩාංගන, ගුවන් තොටුපළවල් හදලා තව තවත් දේවල් හදලා දීල නොවැ තියෙන්නේ. පොඩ්ඩක් හිටින්කෝ , රට සංවර්ධනය කරලා අපි ඒවායේ රස්සා දෙනවා. එතකොට ඔය වතුර ප්‍රශ්න එන්නේ නැ. වගා කරන්න ඕනත් නැ එතකොට .(ස)