පනාමුරේ ඇත් රාජා මිය ගොස් වසර හැට එකක් සැපිරෙන ලබන11 වැනි දා පනාමුරේ ඇත් ගාල තුබූ බිමෙහි කටුගෙයක් හා එම ඇත් රජුගේ අනුරුවක් වීවෘත වීමට නියමිතය. මඩුවන්වෙල දිසාවේ නම් ප්‍රකට රටේ මහත්තයා කොළොන්න කෝරළේ රාජකාරි කළ සමයේ මේ ඇත් ගාල පිහිටුවා අලින් ඇල්ලීමත් අලින් අල්ලන හැටි බැලීමටත් ප්‍රභූන් කැඳවා ගැනීමටත් ක්‍රියා කෙළේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd