එංගලන්තයේ බකිම්හැම් මාලිගයේ මුරකාවලෙහි සේවයේ යෙදෙන රාජකීය භටයෙක් තම රාජකාරි පසෙකලා ඔහුට උසුළු විසුළු කළ දරුවන් පිරිසකට බැන වදින අයුරු දැක්වෙන වීඩියෝ පටයක් පසුගියදා මාධ්‍යට නිකුත් විය. රජමාලිගය අසල ආචාර මුරකුටිවල සිටින මෙම සෙබළුන් තම සීමිත රාජකාරි කාලසීමාවේදී ඉතා තේජාන්විතව නොසෙල්වී සිටිය යුතු වුවත් රජමාලිගය බැලීමට පැමිණි කුඩා දරුවන් පිරිසකගේ හැසිරීම නිසා ඔහු කිපුණේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd