ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) ඌව පිලට කොදෙව් ජ්‍යෙෂ්ඨ පිතිකරු ශිවනරින් චන්ද්‍රපෝල් එකතු වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.
ක‍්‍රිස් ගේල් තරගාවලියට සහභාගි නොවීම නිසා ඒ වෙනුවට චන්ද්‍රපෝල්ට ආරාධනා කර ඇති බවත් ඔහු ඒ සඳහා කැමැත්ත පළකර ඇතැයි ද වාර්තාවේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තමද ????(ස)
චන්ද්‍රපොල්ට වඩා හොඳ අය නැද්ද ??(ස)
ලාරට එන්න බැරිද? අනේ දකින්නත් ආසයි..!!(නු)